Saturday, August 4, 2012

තොරතුරු තාක්ෂණය සමග ඉංගීසි විෂය අත්වැල් බැදගනිමින් එක්සත් රාජධානියේ පාසලක් සමග අපගේ දරුවන් තොරතුරු හුවමාරු කරමින් අන්තර්ජාතික අත්දැකීම් ලබාගනිමින් සිටී.ඒ යටතේ අන්තර්ජාතික පාසල් තරගාවලියේ ජයක් ලබාගැනිමට පාසල් සමත්විය.

Tuesday, October 11, 2011

ප්‍රාථමික පාසලක ඉගෙනුම් ඉගැන්වීම් සදහා ICT භාවිතය

පාසල් අධ්‍යාපනයේදි තොරතුරු සන්නිවේදන තාක්ෂණය  ඉගෙනුම් ආධාරකයක් ලෙස භාවිතය අභියෝගයක් බව නොරහසකි. එම අභියෝගය ජය ගැනීමට අප ගන්නා වෑයම පිළිබද තොරතුරු බෙදා ගැනීමත් නව මංපෙත් විවරකර ගැනීමත් අපගේ අරමුණයි